|
|
|
|
|
|
|
|
|
|
|
|
• |
දෙසැම්බර්
08 December 08 |
|
දේශන මාතෘකාව - "උතුරෙන්
අනාවරණය වූ පුරාවිද්‍යා උරුමය (2009න් පසු සිදුකරන ලද ගවේෂණ
ඇසුරින්)"
(Archaeological
heritage of the North (based on the explorations held since
2009) |
|
|
|
|
|
දේශක
- වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය
(Mrs.
Wasana
Premachandra) |
|
|
|
|
|
|
|
|
|
|
|
සටහන - මෙදිනට නියමිතව තිබූ
ප‍්‍රසන්න බී. රත්නායක මහතාගේ
"පුරාවිද්‍යාත්මක
ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා ආවරණ ඉදිකිරීම"
(Erection of canopies to protect
archaeological structures)
යන මැයෙන් වූ දේශනය නොපැවැත්විණි. ඒ වෙනුවට ඉහත දේශනය පවත්වන
ලදි. |
|
|
|
|
|
|
|
|
• |
නොවැම්බර්
03
November 03 |
|
දේශන මාතෘකාව - "පුරාණ
ශ‍්‍රී ලංකාවේ වාරිකර්මාන්තයේ විකාශනය පුරාවිද්‍යාත්මක ඇසින්"
(Evolution of irrigation in ancient Sri Lanka through an
archaeological point of view) |
|
|
|
(පළමු ඉරිදා
දිනයයි) |
|
දේශක
- මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා
(Prof. Chandana Rohana Withanachchi) |
|
|
|
|
|
|
|
|
• |
ඔක්තෝබර්
06
October 06 |
|
දේශන මාතෘකාව - "බි‍්‍රතාන්‍ය කෞතුකාගාර
සතු ආසියානු උරුමය"
(Asian heritage in British Museums) |
|
|
|
(පළමු ඉරිදා
දිනයයි) |
|
දේශක
- සංජීවනී විද්‍යාරත්න මහත්මිය
(Mrs. Sanjeewani Vidyarathne) |
|
|
|
|
|
|
|
|
• |
සැප්තැම්බර් 08
September 08 |
|
දේශන මාතෘකාව - "මෙරට
පිහිටි 19වන සියවසේ මුල් දශකයට අයත් බි‍්‍රතාන්‍ය ඉදිකිරීම්
කිහිපයක් පිළිබඳ විමසුමක්"
(A study of a few British constructions during the first
decade of the 19th century) |
|
|
|
|
|
දේශක
- ධනේෂ් විසුම්පෙරුම මහතා
(Mr. Dhanesh
Wisumperuma) |
|
|
|
|
|
|
|
|
• |
අගෝස්තු
11 August 11 |
|
දේශන මාතෘකාව - "ශ‍්‍රී
ලංකාවේ සත්ත්ව පුරාවිද්‍යාත්මක නව අනාවරණ"
(Zoo archaeological new findings in Sri
Lanka) |
|
|
|
|
|
දේශක
- කැලූම් නලින්ද මනමේන්ද්‍රආරච්චි මහතා
(Mr. Kelum
Nalinda Manamendra-arachchi) |
|
|
|
|
|
|
|
|
• |
ජුලි
14
July 14 |
|
දේශන මාතෘකාව - "සීගිරියේ
නිර්මාණකරණය සඳහා පාෂාණ උපයෝගීතාව"
(Use of rocks in the construction of
Sigiriya) |
|
|
|
|
|
දේශක
- ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතා
(Dr. Kusumsiri Kodituwakku) |
|
|
|
|
|
|
|
|
• |
ජුනි
09
June 09 |
|
දේශන මාතෘකාව - "සංස්කෘතික
උරුමය හා කොළඹ ජාතික කෞතුකාගාරය"
(Colombo National Museum
and the cultural heritage) |
|
|
|
|
|
දේශක
- සංජීවනී විද්‍යාරත්න මහත්මිය
(Mrs. Sanjeewani Widyarathne) |
|
|
|
|
|
|
|
|
|
|
|
සටහන - මෙදිනට නියමිතව තිබූ
ඈෂ්ලි ද වොස් මහතාගේ
"යටත්
විජිත ලංකාවේ වාස්තු විද්‍යාව"
(Architecture in colonial Sri Lanka)
යන මැයෙන් වූ දේශනය නොපැවැත්විණි. ඒ වෙනුවට ඉහත දේශනය පවත්වන
ලදි. |
|
|
|
|
|
|
|
|
• |
අප්‍රේල්
07
April 07 |
|
පෙ.ව. 9.45
දේශන
මාතෘකාව -
"ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ නව
සොයාගැනීම්"
(New findings in archaeology in Sri Lanka) |
|
|
|
|
|
දේශක
- ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා
(Senior Professor Raj Somadeva) |
|
|
|
|
|
|
|
|
|
|
|
පෙ.ව. 11.30
- 53 වන වාර්ෂික මහා සභා රැස්වීම |
|
|
|
|
|
|
|
|
|
|
|
මෙම රැස්වීම ජාතික කෞතුකාගාරයේ
ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවැත්වේ. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
• |
පෙබරවාරි
10 February 10 |
|
දේශන මාතෘකාව - "ඓතිහාසික පුරාවිද්‍යාවේ
පර්යේෂණ සහ නව ප්‍රවණතා"
(Research and new trends im historical archaeology) |
|
|
|
|
|
දේශක
- ආචාර්ය ධනංජය ගමලත් මහතා
(Dr. Dhananjaya Gamalath) |
|
|
|
|
|
|
|
|
• |
ජනවාරි
13 January
13 |
|
දේශන
මාතෘකාව -
"උදුන්දොර හා මානාවුලුපුර බලකොටු පිළිබඳ
සංසන්දනාත්මක විමර්ශනයක්"
(A comparative review of Undundora and Manavulupura Forts) |
|
|
|
|
|
දේශක
- ඩබ්ලිව්. ඒ. එස්. ප්‍රසන්න
මහතා
(Mr. W.A.S. Prasanna) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|