|
|
|
|
|
|
• |
දෙසැම්බර්
09
|
|
දේශන
මාතෘකාව -
"මන්නාරම යෝධවැව පිටවාන අසල වීදුරු නිස්සාරණ උඳුන් පිළිබඳ
මූලික විශ්ලේෂණයක්"
(A preliminary analysis of glass
extraction furnaces near the of
Giant's
Tank, Mannar) |
|
|
|
December 09 |
|
දේශක
- ටිකිරි බණ්ඩාර විජේපාල මහතා
(Mr Tikiri Bandara Wijepala) |
|
|
|
|
|
|
|
|
• |
නොවැම්බර්
11
November
11 |
|
දේශන
මාතෘකාව -
"උරුම ක්ෂේත්‍ර හා ස්මාරක වාර්තා කිරීමට ගූගල් සිතියම් හා
වෙනත් ගූගල් උපාංග"
(Google maps and other Google apps for
recording heritage sites and monuments) |
|
|
|
|
|
දේශක
- ඉංජිනේරු අනුරාධ පියදාස මහතා
(Eng Anuradha Piyadasa) |
|
|
|
|
|
|
|
|
• |
ඔක්තෝබර්
14 |
|
දේශන
මාතෘකාව -
"1785 සිට ලංකාවේ මුදල් නෝට්ටු"
(Currency notes of Sri Lanka since 1785) |
|
|
|
October 14 |
|
දේශක
- ආචාර්ය කාවන් රත්නතුංග මහතා
(Dr Kavan
Ratnatunga) |
|
|
|
|
|
|
|
|
• |
සැප්තැම්බර්
09
September 09 |
|
දේශන
මාතෘකාව -
"සිදුහත් කුමරුගේ උපත නේපාලයේ සිදුවූ බව සනාථ කළ
පුරාවිද්‍යා කැනීම"
(The Earliest Buddhist Shrine – Excavating the birthplace of
Siddhartha, Lumbini in Nepal) |
|
|
|
|
|
දේශක
- සිරිසමන් විජේතුංග මහතා
(Mr Sirisaman Wijetunga) |
|
|
|
|
|
|
|
|
• |
අගෝස්තු
12 |
|
දේශන
මාතෘකාව -
"ගන්ධාරයේ කලාව"
(The art of Gandhara) |
|
|
|
August 12 |
|
දේශක
- චන්දන විජේකෝන් මහතා
(Mr Chandana Wijekoon) |
|
|
|
|
|
|
|
|
• |
ජුලි
08
July 08 |
|
දේශන
මාතෘකාව -
"ශ‍්‍රී ලංකාවේ ජලාශ‍්‍රිත පුරාවිද්‍යාවේ නව සොයාගැනීම්"
(New findings of underwater archaeology of Sri Lanka) |
|
|
|
|
|
දේශක
- රසික මුතුකුමාරණ මහතා
(Mr Rasika Mutukumarana) |
|
|
|
|
|
|
|
|
• |
ජුනි
10
June 10 |
|
දේශන
මාතෘකාව -
"ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය"
(Historiography, Sinhala Buddhist Epistemology and Our
History) |
|
|
|
|
|
දේශක
- චන්දිම අඹන්වල මහතා
(Mr Chandima Ambanwala) |
|
|
|
|
|
|
|
|
• |
මැයි
13
May 13 |
|
දේශන
මාතෘකාව -
"පුරාවිද්‍යා කැනීමක් සිදු
කරන්නේ කෙසේද? (දකුණු පළාතේ පුරාවිද්‍යා කැනීම් ඇසුරින්)"
(How to conduct an archaeological excavation? From the
excavations conducted in Southern Province) |
|
|
|
|
|
දේශක
- බුද්ධි නාගොඩවිතාන
මහතා
(Mr Buddhi Nagodawithana) |
|
|
|
|
|
|
|
|
• |
අප්‍රේල්
08
April 08 |
|
පෙ.ව. 10.00
දේශන
මාතෘකාව -
"ශ්‍රී
ලංකාව ඉන්දියානු සාගර මධ්‍යයේ
පිහිටීමේ ඓතිහාසික වැදගත්කම:
අතීතාවලෝකනයක් හා අනාගතය පිළිබඳ ආනුමානික විමර්ශනයක්"
(Historical significance of the situation
of Sri Lanka in the middle of the Indian Ocean) |
|
|
|
|
|
දේශක
- ආචාර්ය විජේරත්න බෝහිංගමුව මහතා
(Dr Wijerathne Bohingamuwa) |
|
|
|
|
|
|
|
|
|
|
|
පෙ.ව. 11.30
- 52 වන වාර්ෂික මහා සභා රැස්වීම |
|
|
|
|
|
|
|
|
|
|
|
මෙම රැස්වීම ජාතික කෞතුකාගාරයේ
ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවැත්වේ. |
|
|
|
|
|
|
|
|
• |
පෙබරවාරි
15 February 15 |
|
පුරාවිද්‍යාව හා ඉතිහාස පර්යේෂණ
සම්මන්ත්‍රණය
Archaeology and History Research Conference |
|
|
|
|
|
|
|
|
• |
ජනවාරි
07 January 07 |
|
දේශන
මාතෘකාව -
"පැරණි ස්මාරකයන්හි චිත්‍රගත
සැරසිලි මෝස්තර"
(Painted decorative patterns in ancient monuments) |
|
|
|
|
|
දේශක
- මහාචාර්ය සරත් ඥානසිරි මල්දෙනිය
මහතා
(Prof Sarath Gnanasiri Maldeniya) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|