පෙ.ව. 8.30
- ලියාපදිංචිය
පෙ.ව. 9.00
- සමාරම්භය
පෙ.ව. 9.30
- මුඛ්‍ය දේශන
1818 උඩරට නිදහස් සටනේ පසුබිම
- සේවාර්ජිත මහාචාර්ය එම්. යූ. ද සිල්වා
1816 - 1818 සිංහලේ විමුක්ති සටන පරාජය වීමට බලපෑ හේතු ගැන
විමසුමක්
-
-
ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
පෙ.ව. 11.00
- සංග්‍රහය
පෙ.ව. 11.30
- 1 වන සැසිවාරය
1
අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ ගල් පුවරු
මත සටහන් කුරුටු සංකේත පිළිබඳ අධ්‍යයනයක් - පූජ්‍ය බැරගම සද්ධානන්ද
හිමි,
කරුණාසේන
හෙට්ටිආරච්චි හා පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි (27)
2
අම්පාර ලාහුගල නීලගිරි ස්තූපයේ උපරිභාගයේ මුද්ධවේදියක්
පැවැතියේද? - කේ.උදේනි අරුණසිරි (33)
3
අම්පාර ලාහුගල නීලගිරි ස්තූප කැණීමෙන් හමු වූ පුරාවස්තුවල
අමුද්‍රව්‍ය,
තාක්ෂණය සහ උපයෝගීතාවය පිළිබඳ
පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් - රුසිරි කසුන් නානායක්කාර (52)
4
රිටිගලින් හමුවී ඇති ඉපැරණි දැව ප්‍රතිමා - පූජ්‍ය
මන්දාරම්නුවර චන්දානන්ද හිමි (7)
5
දඩගමුව ඓතිහාසික රාජමහා විහාර චිත්‍ර සම්ප්‍රදායේ ස්වරූපය
පිළිබඳ විමසුමක් - පූජ්‍ය පැපිලියවල නාරද හිමි
හා පූජ්‍ය තිඹිරිවැව සිරි සුමන හිමි (44)
ප.ව. 1.00 -
දිවා විවේකය
ප.ව. 1.30 - 2
වන සැසිවාරය
6
අනුරාධපුර හා පොළොන්නරු යුගයේ මෙරට ක්‍රියාත්මක වූ අභයදාන
සංකල්පය හා එහි ස්වභාවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් -
එම්.ඒ.ප්‍රසාද් කුමාර හා
නන්දන මිල්ලගල (14)
7
අභිලේඛන මගින් හෙළිවන අතීත කාන්තා සේවා නියුක්තිය -
කේ.එම්.අනිල් සුරේෂ් කුමාර (46)
8
ඓතිහාසික යුගයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා භික්ෂූන්
වහන්සේලාගේ ක්‍රියා කලාපය - ජේ. ජේ. හංසනී (62)
9
සාහිත්‍යමය මූලාශ්‍රය තුළින් හෙළිවන මධ්‍යකාලීන සංගීත
ඉතිහාසය පිළිබඳ විමසුමක් - ඉරංගා සමින්දනී වීරක්කොඩි (73)
ප.ව. 3.00 -
සංග්‍රහය
ප.ව. 3.15 - 3 වන සැසිවාරය
10
රම්මල කඳුවැටිය හා ඒ අවට ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන
පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක් - ඩී.ඒ. කුලරත්න (63)
11
පූර්ව ඓතිහාසික අවධියේ සුසාන සන්දර්භවලින් හමුවන මැටිබඳුන්,
සුසාන අවශ්‍යතා සඳහා ම නිර්මාණය
කරන ලද ඒවා ද? -
ඩී.එම්. නදීර හර්ෂජිත්
දිසානායක
(22)
12
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කැණීම් මගින් හමුවන ගස්
ගොළුබෙල්ලන්ගේ කවචයේ දැකිය හැකි සිදුර නිර්මාණය කිරීම පිලිබඳ
අත්හදා බැලීමේ පුරාවිද්‍යා අධ්‍යයනයක්. - කසුන් රුහිරු හා
අපර්ණා උමේෂි සුදසිංහ (53)
13
මොණරාගල දිස්ත්‍රික්කයෙන් හමු වූ අප්‍රකට ශිලාලේඛන දෙකක්
පිළිබඳ අධ්‍යයනයක් - ඒ.එම්.එස්.යූ රත්නපාල (56)
14
ඇතා සහ ස්වස්ථීක කාසියෙහි ඇතුළත් සංකේත පිළිබඳ විමර්ශනාත්මක
අධ්‍යයනයක් - ඒ. එස්. ලක්මාලි,
ඒ. එස්.
ප්‍රියමාලි,
ඊ. පී. මධුෂානි
හා ආර්. ජී. එල්. පී. රණතුංග (42)
ප.ව. 4.30 - වැඩසටහන් නිමාව |