Membership

Journal

 
 
 
 
 
 
 
 
 

සංගමයේ පුවත් | Society News

 
     
     
     
 
• 2020.05.05 පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු සභාපති තනතුරට, 2020.05.05 දින පැවැති විධායක සභා රැස්වීමේදී ආචාර්ය කාවන් රත්නතුංග මහතා පත්කරගන්නා ලදි.
     
• 2020.04.25 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු සභාපති අභාවප්‍රාප්ත මහින්ද මලලසේකර මහතාගේ අභාවය හා අවසන් කටයුතු දැනුම් දීම (මෙතැනින් පිවිසෙන්න)
     
• 2020.03.31 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම කල්දැමීම හා පුරාවිද්‍යා හා ඉතිහාස පර්යේෂණ සමුළුව අවලංගුකිරීම (මෙතැනින් පිවිසෙන්න) 
     
• 2020.01.15 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 3වන පර්යේෂණ සම්මන්ත්‍රණය (මෙතැනින් පිවිසෙන්න) 
    ASSL 3rd Research Conference 2019 (Click here)
 
• 2019.04.18 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ පැතිකඩ - 2019 අප්‍රේල් (භාගත කරගන්න)     
    Profile of the Archaeological Society of Sri Lanka - 2019 April (Download)
     
• 2019.04.10 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 2019/2020 වර්ෂය සඳහා පත්වූ නිලධාරි මණ්ඩලය (මෙතැනින් පිවිසෙන්න)     
    Council of Archaeological Society for the year 2019/2020 (Click here)
     
• 2018.04.30 ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය: පණස් වසරක ඉතිහාසය 1966-2016 කෘතිය     (විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න)
 
     
     
     
     
     
 
     
 
Last updated 17 May, 2020