Journal

 
 

"Archaeology and History Research Conference 2018"

 
 

 

 
  Updates  
     
  Conference Programme  
     
 

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය පළමු පර්යේෂණ සම්මන්ත්‍රණය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාව

2018 පෙබරවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

වැඩසටහන
 
     
 

පෙ.ව. 8.30       - ලියාපදිංචිය

පෙ.ව. 9.00       - සමාරම්භය

පෙ.ව. 9.30       - මුඛ්‍ය දේශන

                        1818 උඩරට නිදහස් සටනේ පසුබිම - සේවාර්ජිත මහාචාර්ය එම්. යූ. ද සිල්වා

                        1816 - 1818 සිංහලේ විමුක්ති සටන පරාජය වීමට බලපෑ හේතු ගැන විමසුමක් - - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

පෙ.ව. 11.00     - සංග්‍රහය

පෙ.ව. 11.30  - 1 වන සැසිවාරය

1  අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ ගල් පුවරු මත සටහන් කුරුටු සංකේත පිළිබඳ අධ්‍යයනයක් - පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, කරුණාසේන හෙට්ටිආරච්චි හා පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි (27)

2  අම්පාර ලාහුගල නීලගිරි ස්තූපයේ උපරිභාගයේ මුද්ධවේදියක් පැවැතියේද? - කේ.උදේනි අරුණසිරි (33)

3  අම්පාර ලාහුගල නීලගිරි ස්තූප කැණීමෙන් හමු වූ පුරාවස්තුවල අමුද්‍රව්‍ය, තාක්ෂණය සහ උපයෝගීතාවය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් - රුසිරි කසුන් නානායක්කාර (52)

4  රිටිගලින් හමුවී ඇති ඉපැරණි දැව ප්‍රතිමා - පූජ්‍ය මන්දාරම්නුවර චන්දානන්ද හිමි (7)

5  දඩගමුව ඓතිහාසික රාජමහා විහාර චිත්‍ර සම්ප්‍රදායේ ස්වරූපය පිළිබඳ විමසුමක් - පූජ්‍ය පැපිලියවල නාරද හිමි  හා පූජ්‍ය තිඹිරිවැව සිරි සුමන හිමි (44)

ප.ව. 1.00 - දිවා විවේකය

ප.ව. 1.30 - 2 වන සැසිවාරය

6 අනුරාධපුර හා පොළොන්නරු යුගයේ මෙරට ක්‍රියාත්මක වූ අභයදාන සංකල්පය හා එහි ස්වභාවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - එම්.ඒ.ප්‍රසාද් කුමාර හා නන්දන මිල්ලගල (14)

7 අභිලේඛන මගින් හෙළිවන අතීත කාන්තා සේවා නියුක්තිය - කේ.එම්.අනිල් සුරේෂ් කුමාර (46)

8 ඓතිහාසික යුගයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය - ජේ. ජේ. හංසනී (62)

9 සාහිත්‍යමය මූලාශ්‍රය තුළින් හෙළිවන මධ්‍යකාලීන සංගීත ඉතිහාසය පිළිබඳ විමසුමක් - ඉරංගා සමින්දනී වීරක්කොඩි (73)

ප.ව. 3.00 - සංග්‍රහය

ප.ව. 3.15 - 3 වන සැසිවාරය

10  රම්මල කඳුවැටිය හා ඒ අවට ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක් - ඩී.ඒ. කුලරත්න (63)

11   පූර්ව ඓතිහාසික අවධියේ සුසාන සන්දර්භවලින් හමුවන මැටිබඳුන්, සුසාන අවශ්‍යතා සහා ම නිර්මාණය කරන ලද ඒවා ද? - ඩී.එම්. නදීර හර්ෂජිත් දිසානායක (22)

12   ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කැණීම් මගින් හමුවන ගස් ගොළුබෙල්ලන්ගේ කවචයේ දැකිය හැකි සිදුර නිර්මාණය කිරීම පිලිබඳ අත්හදා බැලීමේ පුරාවිද්‍යා අධ්‍යයනයක්. - කසුන් රුහිරු හා අපර්ණා උමේෂි සුදසිංහ (53)

13   මොණරාගල දිස්ත්‍රික්කයෙන් හමු වූ අප්‍රකට ශිලාලේඛන දෙකක් පිළිබඳ අධ්‍යයනයක් - ඒ.එම්.එස්.යූ රත්නපාල (56)

14   ඇතා සහ ස්වස්ථීක කාසියෙහි ඇතුළත් සංකේත පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - ඒ. එස්. ලක්මාලි, . එස්. ප්‍රියමාලි, ඊ. පී. මධුෂානි  හා ආර්. ජී. එල්. පී. රණතුංග (42)

ප.ව. 4.30 - වැඩසටහන් නිමාව
 
     
   
     
     
     
     
  26.12.2017: Review of extended abstracts is currently on going. Those who have submitted abstracts will be informed about this by email, when this process is completed, around 31st of December 2017.  
     
  Submission of extended abstracts closed on 15.11.2017  
     
     
     
  Conference poster  
 

 
     
     
 
 
 
 
 
 
 
 

     
 
Last updated - December 2017