Publications
 
 
 
 
 
 
 
 
 

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය: පණස් වසරක ඉතිහාසය 1966-2016

 
     
 
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ වසර පණහක (1966-2016) කටයුතු පිළිබඳව ලේඛනගත සාධක පදනම් කරගනිමින් සිදුකරනු ලද ශාස්ත‍්‍රිය විමර්ශනයකි. (This book is a fifty year history of the Archaeological Society of Sri Lanka, compiled based on the written evidence.)
කර්තෘ - ධනේෂ් විසුම්පෙරුම (Author - Dhanesh Wisumperuma)
ISBN 978-955-912902-8
පිටු ගණන - 100 (100 pages)
 
මිල - රු. 350 (Price Rs. 350)
 
 
අන්තර්ගතය - මෙම කෘතිය පහත සඳහන් පරිච්ඡෙද 7න් හා උපලේඛන 5න් සමන්විතය.
 
     
 
පරිච්ඡෙද
1   හැඳින්වීම
2   සංගමයේ ආරම්භය
3   සාමාජිකත්වය හා නිලධාරි මණ්ඩලය
    අ. සාමාජිකත්වය
 ආ. නිලධාරි මණ්ඩලය
4   සංගමයේ රැස්වීම්
5   සංගමයේ ප‍්‍රධාන කටයුතු
    අ. දේශනමාලාව
 ආ. ප‍්‍රකාශන
 ඇ. සම්මන්ත‍්‍රණ
 ඈ. සංවත්සර වැඩසටහන්
 ඉ. ප‍්‍රදර්ශන
 ඊ. ගවේෂණ හා අධ්‍යයන චාරිකා
 උ. වෙනත් වැඩසටහන්
 ඌ. ජාතික මට්ටමේ මැදිහත්වීම්
6   සංගමයේ දේපොළ හා මූල්‍ය කටයුතු
7 පසුවදන: පණස්වන සංවත්සරයෙන් පසු
   
උපලේඛන
  1වන උපලේඛනය: ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ව්‍යවස්ථාව
  2වන උපලේඛනය: සාමාජික නාමලේඛනය (2017 නොවැම්බර් දක්වා)
  3වන උපලේඛනය: ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ප‍්‍රධාන නිලධාරින්
  4වන උපලේඛනය: සංගමයේ දේශන (1967-2016)
  5වන උපලේඛනය: ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සරාවේ ලිපි නාමාවලිය
 
     
     
     
   
     
 
     
 
Last updated - December 2017