Journal

 
Lecture Series
   
  The Archaeological Society organizes a series of monthly lectures in Sinhala language for members and the general public. Titles of the lectures and names of the lecturers and any changes of the day are informed to members through the newsletter, email and this website.
   
  These lectures are usually held at 2.30 PM on the second Sunday of the month (if not a public holiday or decided by the Executive Board) at the Council Room of the Royal Asiatic Society of Sri Lanka, No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7. (first floor of Mahaweli Centre building).
   
  List of lectures scheduled for this year (2016) is given below. Click here for the list of lectures held in 2014-15.
   
   
 
Lecture schedule of 2016
       
       

දෙසැම්බර් 11 December 11

  දේශන මාතෘකාව - "ලිඛිත සාධක ඇසුරින් ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයෙහි ඉතිහාසය ගොඩනැගීම හා ආශ‍්‍රිතව අනාවරණය වන කරුණු" (Building the history of the Archaeological Society of Sri Lanka and matters  revealed)
      දේශක - ධනේෂ් විසුම්පෙරුම මහතා (Mr. Dhanesh Wisumperuma)
      නිදහස් පර්යේෂක හා සංස්කාරක, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය
       

නොවැම්බර් 13 November 13

  දේශන මාතෘකාව - "චර්මශිල්පීය (taxidermy) ලෙස සංරක්ෂිත අලින්ගේ ඓතිහාසික හා විද්‍යාත්මක වැදගත්කම" (Historical and scientific importance of taxidermic elephants)
      දේශක - චමල්කා කොතලාවල මහත්මිය (Mrs. Chamalka Kotalawala)
      චර්මශිල්පි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
       

ඔක්තෝබර් 9 October 9

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලාංකීය කලා ඉතිහාසය තුළ මොසෙයික් නිර්මාණ" (Mosaic creations in the art history of Sri Lanka)
      දේශක - පියුමි ඇඹුල්දෙණිය මෙනෙවිය (Ms Piyumi Embuldeniya)
      ස්වාධීන පර්යේෂිකා
       

සැප්තැම්බර් 8 බ‍්‍රහස්පතින්දා පෙ.ව. 8.45ට

  ස්වර්ණ ජයන්ති සංවත්සර උත්සවය - ජාතික කෞතුකාගාර ශ‍්‍රවනාගාරයේදී
Golden Jubilee Commemoration Event - National Museum Auditorium
      සංවත්සර සමරු සැසිය (පෙ.ව. 9.00 සිට)
       
     
තැපැල් මුද්දරයක් නිකුත් කිරීම
ස්වර්ණ ජයන්ති උපහාර ප‍්‍රණාමය
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවේ 6 වන (විශේෂ) කලාපය නිකුත් කිරීම
සංවත්සර රචනා තරඟයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය
       
      විශේෂ සංවත්සර සම්මන්ත‍්‍රණය (පෙ.ව.10.45 සිට)
       
     
මෑතකාලීන ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික පර්යේෂණ පිළිබඳ සමාලෝචනයක්
-
ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා, ශ‍්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
මෑතකාලීන වාස්තු විද්‍යාත්මක කටයුතු පිළිබඳ සමාලෝචනයක්
-
ප‍්‍රසන්න බී රත්නායක මහතා, අධ්‍යක්ෂ (වාස්තුවිද්‍යා), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මෑතකාලීන අභිලේඛන පර්යේෂණ පිළිබඳ සමාලෝචනයක්
-
මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
       
       

අගෝස්තු 14

  දේශන මාතෘකාව - "ශ‍්‍රී ලංකාවේ මැටි රූප භාවිතය සහ ශ‍්‍රී ලංකාවේ මැටි රූප හමුවී ඇති ස්ථානීය අවකාශය හා පරිසර සන්දර්භයන් පිළිබඳ විමර්ශනයක්" (A study on the use of terracotta of Sri Lanka and the spatial and environmental context of terracotta)
  August 14   දේශක - මේනකා නිශාන්ති මහත්මිය (Mrs. Menaka Nishanthi)
      සහකාර පුස්තකාලයාධිපති, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
       

ජුලි 17

- පෙ.ව. 10.30

  දේශන මාතෘකාව - "මහාවංසයේ නව සංස්කරණය පිළිබඳ හඳුන්වාදීමක්" (An introduction to the new Edition of the Mahavamsa)
  July 17   දේශක - මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතා (Prof. Chandra Wikremagamage)
  - at 10.30 am   සේවා සම්මානිත මහාචාර්ය හා ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා සංගමයේ හිටපු සභාපති
       

ජුලි 10

  දේශන මාතෘකාව - "අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේ අවකාශීය ව්‍යාප්ති රටාව පිළිබඳ විමර්ශනයක්" (A Study of the spatial distribution pattern of Rajagala archaeological site in Ampara)
  July 10   දේශක - ඉනෝජ් අබේනායක මහතා (Mr. Inoj Abeynayake)
      සහකාර කථිකාචාර්ය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
       

ජුනි 12

  දේශන මාතෘකාව - "කොළඹ කොටුව - එහි ආරම්භය, වර්ධනය හා පරිහානිය" (Colombo Fort: Its origin, development and decline)
  June 12   දේශක - ක‍්‍රිෂේන් මෙන්ඩිස් මහතා  (Mr. Chryshane Mendis)
      සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය
       

මැයි 8

  දේශන මාතෘකාව - "අග්නිදිග ආසියාවේ බෞද්ධ නටබුන්" (Buddhist remains in South-East Asia)
  May 08   දේශක - ආචාර්ය හේමා ගුණතිලක මහත්මිය (Dr. Hema Goonatillake)
      සභාපති, ශ්‍රී ලංකා රාජකීය සියාතික සමිතිය
       
මාර්තු 13   ප. ව. 2.00ට - 50 වන වාර්ෂික මහා සභා රැස්වීම (50th Annual General Meeting)
  March 13    
      ප. ව. 3.00ට නියමිතව තිබූ දේශනය නොපැවැත්විණි.
       

පෙබරවාරි 14

  දේශන මාතෘකාව - "ශ්‍රී ලාංකීය ගෘහසැලසුම්කරණය කෙරෙහි සංස්කෘත වාස්තුවිද්‍යා සිද්ධාන්තයන්හි බලපෑම" (The impact of Sanskrit architectural principles on house planning of Sri Lanka)
  February 14   දේශක - පූජ්‍ය උඩවෙල රේවත හිමි (Ven. Udawela Rewatha thera)
      කථිකාචාර්ය, සංස්කෘත අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
       

ජනවාරි 10

  දේශන මාතෘකාව - "ඉන්දියාවේ බෞද්ධ පූජනීය ස්ථාන" (Ancient Buddhist religious sites in India)
  January 10   දේශක - ඩබ්ලිව්. රොබට් ගුණතිලක මහතා (Mr. W Robert Gunatilaka)
      නිදහස් ගවේෂක, ප්‍රවීන ලේඛක හා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ විධායක සභික
       
 
     
 
Last updated January 2017